2022 වර්ෂයේ අයවැය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම අද (30) සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කතාව සිදු කිරීමට නියමිතව තිබෙනවා.

අද පස්වරු 1.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version