මෙම වසරේ නොවැම්බර් මාසයේ මුල් දින 15 තුළ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 27,213 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව වැඩිම පිරිසක් පැමිණ ඇත්තතේ රුසියාවෙන් වන අතර එම ප්‍රමාණය 6,701 ක් වන අතර ට අමතරව ඉන්දියාවෙන් 4,404, එක්සත් රාජධානියෙන් 2,257 සහ ජර්මනියෙන් 1,924, පැමිණ ඇති බවද සඳහන් වනවා.
ජනවාරි මාසයේ සිට නොවැම්බර් 15 වනදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්‍රමාණය 595,471 ක් වන බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.