නීතිවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයින් සහ බංග්ලාදේශ ජාතිකයින් යුරෝපයට රැගෙන යෑම නිසා ශ්‍රී ලාංකිකයින් 14කට ප්‍රංශ අධිකරණයක් මගින් දඬුවම් නියමකර තිබේ. යුරෝපා මහාද්වීපය පුරා සිදුවන අපරාධ මර්ධනය කිරීමේ වැඩපිළිවෙලකට අනුව මෙය සිඳුවී තිබේ . මෙම ශ්‍රී ලාංකිකයන් යුරෝපයේ මිනිස් ජාවාරම ට සම්බන්ධ බව අධිකරණයේදී හෙළිවී ඇත. (දිවයින)
Trending
- හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
- ඩෙංගු රෝගීන් 78,000 පනී
- ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
- අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
- ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
- විරෝධතා රැල්ලෙන් පසු යුක්රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
- මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
- දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Thursday, July 23
