ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 29 වැනි සභාපතිවරයා ලෙස නීතීඥ රජීව් අමරසූරිය මහතා පත්ව තිබේ.

ඔහු මීට සුළු වේලාවකට පෙර නව සභාපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. 

Share.
Leave A Reply

Exit mobile version