අද (12) පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සකස් කළ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

මානව හිමිකම් පිළිබඳ වැඩබලන මහ කොමසාරිස් Nada Al-Nashif විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version