ශ්‍රී ලංකාව තුළ පවතින නිල සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය සැප්තැම්බර් මාසය තුළදී අමෙරිකානු ඩොලර් මිලියන 1,777ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

එය සියයට 3.5ක වැඩි වීමක් බවයි සඳහන් වන්නේ.

අදාළ නිල සංචිත ප්‍රමාණයට කොන්දේසිවලට යටත් ව චීන රජයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක විනිමය හුවමාරු පහසුකමද ඇතුළත් වනවා.

Share.
Leave A Reply

Exit mobile version