ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාව සඳහා හදිසි ණය ආධාර වශයෙන් ඩොලර් මිලියන 200ක මුදලක් අනුමත කර තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුව දැනට මෙරට කරගෙන යනු ලබන ව්‍යාපෘති සඳහා වෙන්කර තිබූ මුදල් මෙම ණය ආධාරය සඳහා යොමුකර ඇති බවයි එම බැංකුව සඳහන් කරන්නේ.

මේ මඟින් ආහාර සුරක්ෂිතතාව දියුණු කිරීම සහ දරිද්‍රතාවයෙන් පෙළෙන කාන්තාවන්ට සහ ළමුන් සඳහා සහන සැලසීමට නියමිතයි.

Share.
Leave A Reply

Exit mobile version