විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සේවා කටයුතු අද (24) දිනයේ දී සීමා කිරීමට තීරණය කර තිබෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා සිටිනවා.

ඒ අනුව එහි සේවා කටයුතු අයදුම්කරුවන් 400කට පමණ සීමා කරන බවයි විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ.

පරිශ්‍රයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Share.
Leave A Reply

Exit mobile version