වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දුන් රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

එහිදී වැඩබලන ජනාධිපතිවරයා මුලිකවම සඳහන් කළේ, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව යළි පූර්ණ ලෙස බලාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇති බවයි.

සම්පූර්ණ ප්‍රකාශය නැරඹන්න පහතින්;

Share.
Leave A Reply

Exit mobile version