අද, එනම් ජූනි 1 වැනිදා සිට එකතු කළ අගය මත බද්ද (8% සිට 12% දක්වා) වැඩි කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.

අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ නිවේදනය කළේ, 2022 දී හා ඉන් ඔබ්බට, රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සහ ශක්තිමත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීම සඳහා බදු ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවයි.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

Share.
Leave A Reply

Exit mobile version