ලෝක T20 පන්දු යවන්නන්ගේ වර්ගීකරණයේ නැවත වරක් ප්‍රථම ස්ථානය හිමි කරගැනීමට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබෙනවා.

ඒ මෙතෙක් ප්‍රථම ස්ථානයේ රැඳි සිටි ඇෆ්ගනිස්ථාන සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් දෙවන ස්ථානයට පත්කරමින්.

එමෙන්ම මහීෂ් තික්ෂණ මෙම වර්ගීකරණයේ 10 වන ස්ථානයේ රැඳී සිටිනවා.

Share.
Leave A Reply

Exit mobile version