ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල කලින් දිනට සාපේක්ෂව අද (05) තවදුරටත් පහළ ගියේය.

ඒ අනුව අද (05) උදෑසන ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 89.12 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් කෘඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 94.53 ලෙස සටහන් විය.

Share.
Leave A Reply

Exit mobile version