ලෝක බැංකුවෙන් ලබාගත් රුපියල් බිලියන 26 ක ණය මුදලෙන් කොටසක් මේ වන විට මුදල් අමාත්‍යංශයට ගෙවා ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

සැප්තැම්බර් මාසයේ බිලියන 6.5 ක මුලක් ගෙවූ බවත් ඔක්තෝම්බර් මාසයේ බිලියන 7.5 ක මුදලක් ගෙවූ බවද ඔහු සඳහන් කළා.

ඒ අනුව ඉතිරි බිලියන 13 ක මුදල දෙසැම්බර් මාසයේදී ගෙවා නිම කිරීමට බලාපොරොත්තු වන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version