ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති ටෙෂාර ජයසිංහ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධූරය සඳහා විජිත හේරත් පත් කෙරුණේ පසුගිය අප්‍රේල් 21 වැනිදායි.

Share.
Leave A Reply

Exit mobile version