ලිට්‍රෝ ගෑස් නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් පත් කර තිබෙනවා.

මෙම සමාගමේ සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළ විජිත හේරත් එම තනතුරෙන් පසුගිය 10 වනදා ඉල්ලා අස්වීම සිදු විය.

Share.
Leave A Reply

Exit mobile version