අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

  • කිලෝ ග්‍රෑම් 12.5 – රු.271 කින් (නව මිල: රු.4,280)
  • කිලෝ ග්‍රෑම් 5 – රු.107 කින් (නව මිල: රු.1,720)
  • කිලෝ ග්‍රෑම් 2.3 – රු.48 කින් (නව මිල: රු.800)
Share.
Leave A Reply

Exit mobile version