පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනියගේ සැමියා ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (04) අලුයම 2.45 ට පමණ තියුණු ආයුධයකින් සිදුකළ ප්‍රහාරයකින් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියගොස් ඇත්තේ යමුනා පද්මිණී නමැති 42 හැවිරිදි දෙදරු මවක් බවයි පොලිසිය පැවසුවේ.

Share.
Leave A Reply

Exit mobile version