රාජ්‍ය අංශයේ සේවකයින්ට අද (24) සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන ලෙස දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කරමින් එම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ චක්‍රලේඛය පහතින්,

Share.
Leave A Reply

Exit mobile version