සාමාන්‍ය පරිභෝජනය යටතේ රට තුළ ඉන්ධන ප්‍රමාණවත් දින වකවාණු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) හෙළිදරව්වක් කළේය.

පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

පෙට්‍රල් 92 වර්ගය – අප්‍රේල් 23 වෙනිදා දක්වා
පෙට්‍රල් 95 වර්ගය – මැයි 10 වෙනිදා දක්වා
ඩීසල් – අප්‍රේල් 12 වෙනිදා දක්වා
සුපර් ඩීසල් – මැයි 10 වෙනිදා දක්වා

Share.
Leave A Reply

Exit mobile version