රජීව් ගාන්ධි ඝාතන නඩුවේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටින නලිනි ශ්‍රී හරන් ඇතුළු විත්තිකරුවන් පස්දෙනා නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියෝග කර තිබෙනවා.
ඔවුන් නිදහස් කිරීමට තමිල්නාඩු රජය මීට පෙර ආණ්ඩුකාරවරයාට නිර්දේශ කර තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
1991 වසරේ දී හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් මොවුන් සිරගත කිරීමට කටයුතු කර තිබුණා.
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.