ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබා දුන් බුද්ධි තොරතුරක් මත නීති විරෝධීව රුපියල් මිලියන 4.1ට අලෙවි කිරීමට ගිය ගජමුතු 1ක් ( Elephant pearl ) සහ සුලෙයිමාන් ගල්( Suleiman Stone ) 1ක් සමග අදාළ සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්අ ද දින( 03/12/2024) කන්තලේ ,සූරිය පුර බස් නැවතුම්පොළේදි අත්අඩංගුවට ගන්නා ලදී.

https://sinhala.buzzer.lk/wp-content/uploads/2024/12/WhatsApp-Video-2024-12-03-at-19.20.41.mp4
Share.
Leave A Reply

Exit mobile version