හෙට (14) අලුයම 5.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා ඇඳිරි නීතිය පනවන බව වැඩ බලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

Share.
Leave A Reply

Exit mobile version