මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත ඊයේ (19) දින පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මතවී තිබෙනවා.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 97ක් සහ විරුද්ධව ඡන්ද 36ක් හිමිවී ඇති බවයි සඳහන් වන්නේ.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version