ප්‍රබල භූමි කම්පාවකින් මෙක්සිකෝව කැලඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සැතපුම් සිය ගණනක් දුරින් පිහිටි මෙක්සිකෝ සිටී අගනුවරට ද දැනෙන්න විය.

භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.6 ක් බව ද පැවැසෙයි. මෙක්සිකෝ මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය. කෙසේ නමුත් එම ගණන තවත් ඉහළ යා හැකි බව ද පැවැසෙයි. (රොයිටර්ස්)

Share.
Leave A Reply

Exit mobile version