බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍ය ක්වාසි ක්වාටෙන්ග් එම තනතුරෙන් ඉවත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු පසුගියදා හඳුන්වාදුන් ආර්ථික පැකේජය හේතුවෙන් ආණ්ඩුවේ දැවැන්ත බදු කප්පාදුව මුල්‍ය වෙලඳපොල කැලඹීම නිසා මෙලෙස තනතුරෙන් ඉවත් කර ඇති බවයි සඳහන් වන්නේ.

වොෂිංටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමුළුවට ගොස් සිටි අමාත්‍යවරයාව වහාම සිය රටට කැඳවීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් කටයුතු කර තිබෙනවා.

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version