බලපත්‍ර නොමැතිව ඩීසල් තොග ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් කැකිරාව සහ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. කැකිරාව පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත කැකිරාව යක්කල පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඩීසල් ලීටර් 400ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 32 හැවිරිදි ගොඩවෙල, නිහිළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version