අද රාත්‍රී 9.00 සිට බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ කිහිපයක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

එම ප්‍රදේශ පහතින්.

  • මීගමුව කොට්ඨාසය
  • කැළණිය කොට්ඨාසය
  • නුගේගොඩ කොට්ඨාසය
  • ගල්කිස්ස කොට්ඨාසය
  • කොළඹ (උතුර) කොට්ඨාසය
  • කොළඹ (දකුණ) කොට්ඨාසය
  • කොළඹ (මධ්‍යම) කොට්ඨාසය
Share.
Leave A Reply

Exit mobile version