අද (23) දිවයිනට පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් නෞකාව තවත් දිනකින් ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ඒ අනුව අද සහ හෙට දිවයින පුරා පෙට්‍රල් සහ සුපර් ඩීසල් බෙදා හැරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත්, සාමාන්‍ය පරිදි ඔටෝ ඩීසල් බෙදාහරින බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර වැඩිදුරටත් කියා සිටියේ.

Share.
Leave A Reply

Exit mobile version