ජාත්‍යන්තර විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්වී තිබෙනවා.

ඒ අනුව ඔහු නවතම ශ්‍රේණිගත කිරීම් අනුව 09 වන ස්ථානයේ සිට 08 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් අනුව මහීෂ් තීක්ෂණ 8 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර වනිදු හසරංග 9 වන ස්ථානයේ පසුවනවා.

Share.
Leave A Reply

Exit mobile version