අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ වෛද්‍ය පැතුම් කර්නර් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

පොල්දූව මංසන්ධියේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් එම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version