ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් ඊයේ දහවල් අභාවප්‍රාප්ත වූවා.

මියයන විට ඔහු 82 වන වියේ පසු වුනා.

සුදු කරල් වේදිකා නාට්‍ය හරහා වේදිකාවට පැමිණි ඔහු මයාදේවී, ජගන් මා වේදිකා නිර්මාණවලට දායක වූ අතර ජාතික රූපවාහිනිය නිෂ්පාදනය කළ “ඉන්ගම්මාරුව” , ගජමන් නෝනා ආදී ටෙලි නිර්මාණ රැසක තිර රචකයා ලෙසද කටයුතු කර තිබෙනවා. (දිවයින)

ඉන්ගම්මාරුව
ගජමන් නෝනා

Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version