ප්‍රවීණ චිත්‍රපට, ටෙලිනාට්‍යය සහ වේදිකා නාට්‍යය තිර පිටපත් රචකයෙකු ලෙස නම් දරා සිටි එඩ්වින් පීරිස් මහතා පසුගියදා දිවියෙන් ගත්තේය.තටු, අහිංසා සහ අමන්දා වැනි නිර්මාණ රැසක තිර පිටපත් ඔහුගේ නාමය යටතේ විශේෂයෙන් සඳහන් කලහැක. ඔහුගේ අවසන් කටයුතු පවුලේ සාමාජික සාමජිකන්ගේ හා කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් ඊයේ (22) බත්තරමුල්ල සුසාන භූමියේදී සිදුකෙරුනි.
Trending
- ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
- රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
- නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
- බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
- ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
- ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
- ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
- කටුවාන ගින්නෙන් 5ක් මරුට
Tuesday, July 21
