ඊයේ (21) ත්‍රිකුණාමල වරායේදී මෙරටින් චීනයට පළමු ඉල්මනයිට් තොගය අපනයනය කර ඇති බව වරාය අධිකාරිය පවසනවා.

මෙලෙස ත්‍රිකුණාමලය වරායෙන් නැව්ගත කිරීමක් සිදුකර ඇත්තේ වසර 30කට පසුව වීම විශේෂත්වයක්.

Share.
Leave A Reply

Exit mobile version