හෙට (13) සහ අනිද්දා (14) දිනවල සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රට පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

එනමුත් සුරාබදු රබී 07 සහ විශේෂ බුටික් විලා බලපත්‍රලත් හෝටල් වල නේවාසික සංචාරකයන්ගේ පහසුව උදෙසා එම බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදී ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධව නිකුත් කළ නිල නිවේදනය පහතින්,

Share.
Leave A Reply

Exit mobile version