නෙළුම් කුළුන නැරඹීම සඳහා මහජනතාවට ලබාදී ඇති කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව දිනවල දහවල් 12.00 සිට රාත්‍රී 10.00 අතර කාලය තුළ මහජනතාවට නෙළුම් කුළුන නැරඹිය හැකි බවයි එහි ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ සඳහන් කරන්නේ.

එසේම සති අන්තයේ උදෑසන 10.00 සිට රාත්‍රී 11.00 දක්වා අතර කාලය තුළ නෙළුම් කුලුන නැරඹිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version