අද (21) අලුයම මධ්‍යම අධිවේගී මාර්ගයේ අනතුරක් සිදුව තිබෙනවා.

උසස් පෙළ උපකාරක පංති ගුරුවරයෙකු වන දිනේෂ් මුතුගල ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු අනතුරෙන් තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

අද අලුයම 2.30 ට පමණ මධ්‍යම අධිවේගි මාර්ගයේ නාගලගමුව සහ දංබොක්ක ප්‍රදේශයේ 69.2 කිලෝමීටර් කණුව අසල දී තෙල් බවුසරයක් සහ සුඛෝපභෝගි ජීප් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version