ලංකා සුදු ඩීසල් මිල අද රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10කින් පහත දමා ඇතිබව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 430 ක් ලෙසයි.

ඩීසල් මිල වෙනස් වුවද සෙසු ඉන්ධන වර්ගවල මිල තවදුරටත් නොවෙනස්ව පවතින බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share.
Leave A Reply

Exit mobile version