මෙම වසරේ දෙවන පාසල් වාරය අද (13) ඇරඹෙනවා.

රජයේ සහ රජයේ අනුමත සියළු පෞද්ගලික පාසැල් සඳහා පසුගිය සැප්තැම්බර් මස 7 වෙනිදා සිට සතියක කෙටි නිවාඩුවක් ලබා දුන්නා.

Share.
Leave A Reply

Exit mobile version