සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 489 ක් ලබා සිටිනවා

කුසල් මෙන්ඩිස් අද දිනයේ සිය 9 වන ටෙස්ට් ශතකය සම්පුර්ණ කල අතර මෙහිදී ඔහු සිය ශතකය වාර්තා කිරිම සඳහා හතරේ පහර 7 ක් හා හයේ පහර 5 ක් එල්ල කර තිබුණා.

නිශාන් මදුෂ්ක ද අද උදෑසන සිය මංගල 150 වාර්තා කළ අතර මේ වන විට ඔහු සිය ප්‍රථම අන්තර්ජාතික ද්විත්ව ටෙස්ට් ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 202 ක් ලබා සිටිනවා.

කුසල් මෙන්ඩිස්ද ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 160 ක් ලබා සිටිනවා.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version