පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ සොහොයුරු නිහාල් වෙදආරච්චි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැයි 09 කළහකාරී සිද්ධීන්ට අදාලව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version