අද (14) සිට තිරිඟු පිටි කිලෝවක තොග මිල පහත හෙළීමට තීරණය කර තිබෙන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය නිවේදනය කරනවා.

ඒ අනුව තිරිඟු පිටි කිලෝවක නව තොග මිල සටහන් වන්නේ රුපියල් 290 ක් ලෙසයි.

Share.
Leave A Reply

Exit mobile version