ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් මහා තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් එම ඉසව්වේ 5වන ස්ථානය හිමිකර ගැනීමට සමත්වුණා.

ඒ අනුව ඔහු වාර්තා කළ කාලය ලෙස දැක්වුනේ තප්පර 10.14 ක් ලෙසයි.

එම ඉසව්වේ ප්‍රථම ස්ථානය අමෙරිකාවේ ට්‍රෙවෝන් බ්‍රොමෙල් හිමිකර ගත් අතර දෙවන ස්ථානය ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් හිමිකරගෙන තිබුණා.

Share.
Leave A Reply

Exit mobile version