ගාල්මුවදොර අරගල භූමියට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) අද (24) පෙරවරු 10ට පැමිණියේය.

ඒ මහතාට සී.අයි.ඩී. හමුවේ ඊයේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණද අද පෙරවරු  පැමිණෙන තිබුණි. 

උපුටා ගැනීම: යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක, ලංකාදීප වෙබ් අඩවිය

Share.
Leave A Reply

Exit mobile version