මෙරට ජාතික ඉන්ධන බලපත්‍රය සමග පුද්ගලයින් මිලියන 4ක් ඊයේ (26) දිනය වනවිට ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඊයේ දිනයේදී QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ ඒ අනුව සිපෙට්කෝ පිරවුම්හල් 299 ක් සහ ලංකා IOC පිරවුම්හල් 34 කින් ඉන්ධන නිකුත් කර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

අදාළ සටහන පහතින්,

Share.
Leave A Reply

Exit mobile version