මුළු ලොවක්ම ආදරය කරන ජස්ටින් බීබර් බැරෑරුම් කරුණක් හෙළි කර සිටියේය. ඒ තමාට රැම්සි හන්ට් සින්ඩ්‍රෝමය හේතුවෙන් මුහුණේ අංශභාගය වැළඳී ඇති බවත් ඒ හේතුකොටගෙන සංචාර දින අවලංගු කිරීමෙන් පසු රසිකයින්ට ස්වයං වීඩියෝ පටයක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට මුදා හරිමිනි.

ජස්ටින් බීබර් හෙළිදරව් කර ඇත්තේ ඔහුගේ “යුක්තිය (Justice)” ලෝක සංචාරයේ දිනයන් අවලංගු කිරීමට බලකිරීමෙන් පසුව ඔහුට රැම්සි හන්ට් සින්ඩ්‍රෝමය හේතුවෙන් මුහුණේ තාවකාලික අංශභාගය වැළඳී ඇති බවයි.

ජස්ටින් බීබර් තවමත් 28 හැවිරිදි තරුණයෙකි.

Share.
Leave A Reply

Exit mobile version