ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඊජිප්තුවේ පැවැත්වෙන “කොප් 27” සමුළුව අතරතුර මෙම හමුව සිදුව ඇති අතර එහිදී ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
Buzzer.lk සහ Buzzer Financial සම්බන්ධ කර ගැනීමෙන් තවත් මූල්‍ය පුවත් සහ තොරතුරු සොයා ගන්න.