වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙර ප්‍රකාශ කළ පරිදි ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජූලි 13 වැනිදා ඉල්ලා අස්වීමට නියමිතයි.

Share.
Leave A Reply

Exit mobile version