චීනය විසින් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කළ අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය රැගත් විශේෂ ගුවන් යානය ඊයේ (23) රාත්‍රීයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මෙරට තුළ උද්ගතව ඇති ඖෂධ සහ වෛද්‍ය උපකරණය අවශ්‍යතාවයට පිළියමක් ලෙස චීනය විසින් මෙම පරිත්‍යාගය සිදුකර තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version