අද (03) සවස පොලීසිය විසින් ගාලුමුවදොර විරෝධතා ස්ථානයේ රැඳීසිටින විරෝධතාකරුවන්ට දැනුම්දීමක් සිදුකර තිබේ.

උද්ඝෝෂණ භූමියේ ඇති අනවසර ඉදිකිරීම් සහ භෝග වගාකිරීම් ඒ අනුව වහාම අගෝස්තු 5 වනදාට පෙර ඉවත් කරගන්නා ලෙස දැනුම්දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version