අද දවස වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO) සතුව පවතින ඉන්ධන සංචිත සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැහැදිළි කිරීමක් සිදු කළා.

එම ඉන්ධන සංචිත ප්‍රමාණයන් පහතින්,

  • ඔටෝ ඩීසල් – මෙට්‍රික් ටොන් 12,774
  • සූපර් ඩීසල් – මෙට්‍රික් ටොන් 233
  • පෙට්‍රල් 92 – මෙට්‍රික් ටොන් 1,414
  • පෙට්‍රල් 95 – මෙට්‍රික් ටොන් 2,677
  • දැවි තෙල් – මෙට්‍රික් ටොන් 2,900
  • ගුවන් යානා ඉන්ධන – මෙට්‍රික් ටොන් 500
Share.
Leave A Reply

Exit mobile version